• Increase font size
  • Default font size
  • Decrease font size



2016-11-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අඛණ්ඩව පවත්වා ගෙන යාම
2 යුද්ධ හමුදා රෝහල් (නාරාහේන්පිට) ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක කිරීම
3 ශ්‍රී ලංකාව තුළ මැණික් නිධි ගවේෂණය හා තක්සේරුව
4 හීලෑ අලි - ඇතුන්ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය සැලසීම
5 වලංගු මගී සේවා අවසර පත්‍ර නොමැතිව බස් රථ ධාවනය කරනු ලබන්නන්ට එරෙහිව නියම කරනු ලබන දඩ මුදල ඉහළ නැංවීම
6 දුම්රිය මෙහෙයුම් කටයුතු වඩා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදු කිරීම සඳහා 'ගෝලීය පිහිටුම් පද්ධතිය' Global Positioning System (GPS) තාක්ෂණය හඳුන්වාදීම
7 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 204 වැනි නිර්දේශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
8 ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය
9 ශ්‍රී ලංකා සංඛ්‍යාංක (ඩිජිටල්) සෞඛ්‍ය නවෝත්පාදන සහ වාණිජ්‍යකරණ ආයතනය (Sri Lanka Institute of Digital Health Innovation & Commercialization) ස්ථාපනය කිරීම
10 ප්‍රමිතියෙන් උසස් ආයුර්වේද ඖෂධීය අමුද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඔසු වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
11 සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීම
12 බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන ව්‍යාපෘතිය
13 නඩු ප්‍රමාදය අවම කිරීම පිණිස පූර්ව නඩු විභාග කාර්යපටිපාටීන් (Pre- Trial Procedures) සඳහා විධිවිධාන සැලසීම
14 සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම
15 ජනමාධ්‍ය ප්‍රමිතීන් සහ අයිතීන් සම්බන්ධයෙන් මහජන කතිකාවතක් ආරම්භ කිරීම
16 යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ ඉඩම් ගිලා බැසීම
17 පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සඳහා නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීම
18 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ක්‍රීඩා සපත්තු මිල දී ගැනීම
19 මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගි වන සංග්‍රාමික බල ඇණිය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම
20 කොළඹ නගරයේ දකුණ ප්‍රදේශයේ ආදායම් උත්පාදනය නොකෙරෙන ජලය (Non Revenue Water) අඩු කිරීම සඳහා පද්ධති පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව
21 ආදායම් උත්පාදනය නොකෙරෙන ජලය (Non Revenue Water) කළමනාකරණය සහ ඉදි කිරීම් අධීක්ෂණය කිරීමේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
22 ‍රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ මිල දී ගැනීම
23 රජයේ රෝහල්වල එක්ස්-රේ යන්ත්‍ර සඳහා භාවිත කරනු ලබන බ්ලූ බේස් ඩ්‍රයි ඉමැජින් ලේසර් ෆිල්ම්ස් (35cm x 43cm ) 820,000ක් මිල දී ගැනීම
24 රෝගීන්ගේ රුධිර පරිමාව අඩුවන අවස්ථාවන්හිදී ලබා දෙනු ලබන ඖෂධ මිල දී ගැනීම
25 ජාතික දේශසීමා කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීම
26 නාගරික අන්තර් සම්බන්ධිත (Urban Interconnected Roads) මාර්ග වැඩිදියුණු කිරීම
27 ජාතික රක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.