• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‍රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ මිල දී ගැනීම
- ‍රෝගීන්ට ඖෂධ එන්නත් කිරීම සඳහා භාවිත කරනු ලබන අයි.වී.කැනියුලා (ඉන්ජෙක්ෂන් පෝට් සහිත හා රහිත) උපකරණ, විවිධ ප්‍රමාණයන්ගෙන් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SCAPC) නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.