• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 204 වැනි නිර්දේශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- 2015 වර්ෂයේදී පවත්වන ලද, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO)104 වන සැසි වාරයේදී සම්මත කර ගන්නා ලද, 'අවිධිමත් ආර්ථිකයේ සිට විධිමත් ආර්ථිකයක් දක්වා සංක්‍රමණය වීම සම්බන්ධයෙන් වූ එහි 204 වැනි නිර්දේශය' පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.