• Increase font size
  • Default font size
  • Decrease font size



2021-01-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බිම්වෙඩි ඉවත් කිරීමේ ආයතන සමඟ මානුෂවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහන
2 රාජ්‍යතාන්ත්‍රික, විශේෂ, සේවා සහ නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් අන්‍යොන්‍ය පදනමින් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලසීමාව දීර්ඝ කිරීම
4 වතු පාසල් වැඩි දියුණු කිරීම සඳහා සමාගම් යටතේ පාලනය වන රාජ්‍ය වතුවලින් ඉඩම් වෙන් කර ගැනීම
5 "ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තුළ අධි රුධිර පීඩනය වැලැක්වීම සහ පාලනය කිරීම වැඩි දියුණු කිරීම සඳහා වන බහුවිධ මැදිහත් වීම" නමැති පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
6 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
7 ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය (Standard Operating Procedures)
8 සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබා දීම
9 පොල් මද ආශ්‍රිත කර්මාන්ත සඳහා උපයෝගී කරගැනීමට ශීත කළ පොල් මද ආනයනය කිරීම
10 චීනය තුළ මාර්ගගත හෝ මාර්ගගත නොවන වේදිකාවක් (Online or Offline Platform) හරහා සුපිරිසිදු සිලෝන් තේ (Pure Ceylon Tea) අලෙවි කිරීම
11 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක වන වන්දි ගෙවීම සඳහා සූත්‍රයේ උපරිම වන්දි සීමාව සංශෝධනය කිරීම
12 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීම
13 1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම
14 පවුල් නීති පනත
15 අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට සංශෝධන
16 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පත්ළ පහත් නව බස්රථ 200ක් මිල දී ගැනීම
17 වික්ටෝරියා බලාගාරයෙහි ඒකක 01 සහ 02හි විදුලි උත්පාදක යන්ත්‍ර ස්ථායුක (Generator Stators) දෙකක් (02) සැලසුම් කිරීම, මිලදී ගැනීම, පරීක්ෂා කිරීම, සවිකිරීම් අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම
18 පිරිවෙන් සංවර්ධන අරමුදල පනත ස්ථාපිත කිරීම
19 පානීය ජලයේ ඇති විෂ රසායන නැති කිරීම සඳහා වූ පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමකට එළඹීම
20 පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6000 අයියූ, මිලි ලීටර් 0.6 සිරින්ජර් 1,000,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
21 හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී / පීඑච් ඊයූ ආර්, 20% මිලි ලීටර් 50 බෝතල් 300,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
22 ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් (40mg) වයල්ස් 17,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
23 'ජාත්‍යන්තර වෙළ‍ෙඳපොළ සමඟ ශ්‍රී ලාංකීය ගම්මාන සම්බන්ධ කිරීම' ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
24 මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයට යාබද රජයේ ඉඩමෙහි වෙළෙඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
25 ඉත්තෑපාන-හොරවල-තොටුපොල මාර්ගයේ ඉත්තෑපාන ප්‍රදේශ‍ෙය් බෙන්තර ගඟ හරහා පාලමක් ඉදිකිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.