• Increase font size
  • Default font size
  • Decrease font size

2021-01-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ඉඩමක් ලබා දීම
- බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 22ක පමණ රජයේ ඉඩම් කොටසක් සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයට වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.