• Increase font size
  • Default font size
  • Decrease font size



2019-10-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල ස්ථාපිත කිරීම
2 රසායනික අවි සම්මුතිය සහ රසායනික ආරක්ෂාව, සුරක්ෂිත කළමනාකරණය පිළිබඳව වූ රසායනික අවි තහනම් කිරීමේ ජාත්‍යන්තර සංවිධානයේ ආසියානු සාමාජික රාජ්‍යයන්හි කලාපීය සමුළුව
3 තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
4 මොරගහකන්ද - කළුගඟ මහවැලි ‘එෆ්’ කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදු කරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස නම් කිරීම
5 ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම මගින් ලබා දෙන පහසුකම් පුළුල් කිරීම
6 සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර සහ ලෝහමය හා පීවීසී වර්ගයේ ජලය ලබා ගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව සඳහා නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම
7 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය සහ තායිලන්තයේ කැසෙට්සාර්ට් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පීඨය අතර අවබෝධතා ගිවිසුම
8 ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිත ෆ්ලෙමිං අරමුදල සඳහා අනුමැතිය ලබා ගැනීම
9 මුතුරාජවෙල පිහිටි අක්කර 02 රූඩ් 03 පර්චස් 34.51ක් වූ ඉඩමක් සීමාසහිත ශ්‍රී ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම වෙත පවරා දීම
10 ශ්‍රී ලංකා කජු සංස්ථාව සඳහා රජයේ ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත පවරා ගැනීම
11 ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම
12 කල්තොට පොලිස් ස්ථානය පිහිටා ඇති ඉඩම හා ගොඩනැඟිලි ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා දීම
13 වී හැර අනෙකුත් බෝග වගාවන් සඳහා පොහොර සහනාධාර වැඩසටහන යටතේ යූරියා (අමතර පොහොර ප්‍රමාණයන්) ආනයනය කිරීම
14 ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය
15 කාලාවරෝධ ආඥාපනත සඳහා සංශෝධන
16 ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබා ගැනීම සඳහා ඉල්ලීම
17 ආසියානු සංවර්ධන බැංකුව (ADB) ණය ආධාර සපයනු ලබන තිරසර නාගරික සංවර්ධන ව්‍යපෘතියේ පැකේජ 3 : කුරුණෑගල, රත්නපුර, දඹුල්ල හා ත්‍රිකුණාමලය යන නගරවල පරිසර කළමනාකරණ සේවා සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් සිදුකිරීම වෙනුවෙන් උපදේශකවරුන් බඳවාගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව
18 සංචාරක කටයුතු සඳහා බදු පදනම මත දුම්රිය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සේවා සපයන්නන් ප්‍රසම්පාදනය කිරීම
19 වැඩිහිටියන්ගේ දුම්කොළ භාවිතය පිළිබඳ ගෝලීය සමීක්ෂණය 2019/2020
20 'සිලෝන් ටී' ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ යුක්රේනය යන රටවල මහජන සබඳතා සේවාවන් සැපයීම සඳහා ආයතනයක් තෝරාගැනීම
21 මරණ සහතිකලාභීන් ('දක්නට නොමැති බවට වූ සහතිකය' හඳුන්වා දීමට පෙර අතුරුදහන් වූවන් සඳහා නිකුත් කරන ලද මරණ සහතික) අතුරු සහන දීමනාව සඳහා අදාළ කරගැනීම පිණිස අනුමතිය ලබා ගැනීම
22 අපරාධයකින් ලත් දේපළ පනත
23 2020-01-01 සිට 2020-08-31 දක්වා මර්බන් බොර තෙල් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
24 2019-10-01 සිට 2020-06-30 දක්වා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
25 වැවිලි අංශය සංවර්ධනය කිරීම
26 සීමාසහිත ලංකා සතොස සඳහා දේශීය වෙළදපොළ තුළින් සුදු නාඩු සහ සම්බා සහල් මිල දී ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.