• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම
- පොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ කළමනාකරණයන් නිසි ලෙස අවබෝධ කරගැනීම මඟින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් හා අදාළ ආයතනවල නියෝජිතයන්ගේ සාමාජිකත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.