• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැඩිහිටියන්ගේ දුම්කොළ භාවිතය පිළිබඳ ගෝලීය සමීක්ෂණය 2019/2020
- ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනයේ, රෝග පාලන මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රදානය කරනු ලබන මුළු ඇස්තමේන්තුගත පිරිවැය වන ඇමරිකානු ඩොලර් 217,000කින් වැඩිහිටියන්ගේ දුම්කොළ භාවිතය පිළිබඳ ගෝලීය සමීක්ෂණය 2019/2020 පැවැත්වීම සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අවසර ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමතිතුමාගේ ඉල්ලීම මත අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.