• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'සිලෝන් ටී' ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ යුක්රේනය යන රටවල මහජන සබඳතා සේවාවන් සැපයීම සඳහා ආයතනයක් තෝරාගැනීම
- 'සිලෝන් ටී' සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ රුසියාව සහ යුක්රේනය යන රටවල වසරක කාලසීමාවක් සඳහා මහජන සබඳතා පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s SPN Communications ආයතනය තෝරා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.