• Increase font size
  • Default font size
  • Decrease font size



2017-02-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීම
2 ද සොයිසා මාතෘ රෝහලෙහි ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
3 උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතියේ මූලික ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා ව්‍යාපෘති සැලසුම්කරණ අත්තිකාරම් ණය මුදලක් ලබාගැනීම
4 ග්‍රාමීය පාලම් ඉදි කිරීම
5 ඇමරිකා එක්සත් ජනපදය සමඟ එළඹි සහයෝගිතා ගිවිසුම් සංශෝධනය කිරීම
6 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම
7 මල් වගාව තුළින් උසස් ජීවන තත්ත්වයක් ඇති කරගැනීම සඳහා වගාකරුවන් සවිබල ගැන්වීම
8 උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධනය කඩිනම් කිරීමේ (AHEAD) ව්‍යාපෘතිය
9 ශ්‍රී ලංකාවේ රෝහල්වල කිළිටි රෙදි සේදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
10 කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන දසසිල් මාතා ආරාමය පිහිටි ඉඩම් කොටස එකී දසසිල් මාතා ආරාමය වෙත නිරවුල් කොට පවරා දීම
11 මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය
12 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධනය කිරීම
13 ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ කාර්මික ශිල්පී පුහුණුව
14 ගාල්ල වරායේ යොට් යාත්‍රා අංගණය සංවර්ධනය කිරීම
15 හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් උදෙසා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් වූ තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය කිරීම
16 සාර්ක් (SAARC) සංවිධානයට අයත් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 08 වෙනි රැස්වීම සහ ලේකම්වරුන්ගේ හා ආගමන බලධාරින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
17 මහව සිට ඕමන්තෙයි දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා උපදේශක සේවා ප්‍රසම්පාදනය
18 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප‍ළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම - දූරස්ථ නැවතුම් අංගණය සහ උපධාවන පථ ඉදි කිරීම
19 කණු මත ඉදි කරනු ලබන, වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ව්‍යාපෘති‍ෙය් උපදේශක සේවා සැපයී‍ෙම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
20 යාපනය - කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය-උපදේශක කොන්ත්‍රාත්තුවේ පිරිවැය සංශෝධනය කිරීම
21 රෝහල් සඳහා අවශ්‍ය ඩෙෆරසිරොක්ස් ඖෂධය මිල දී ගැනීම
22 පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීම‍ට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
23 කළුතර, රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම
24 සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමෙහි දත්ත මධ්‍යස්ථානය සඳහා වූ ආපදා ප්‍රතිසාධන විසඳුම (DRS - Disaster Recovery Solution) ක්‍රියාත්මක කිරීම
25 යුරෝපා සංගමයේ පොදු අයවැය මඟින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘති වෙත හවුල්කාර රට මඟින් අදාළ කරනු ලබන බදු සහ රේගු ගාස්තු පිළිබඳ කාර්යරාමු ගිවිසුම
26 සහල් මත පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අත් හැරීම
27 පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක් ඉදි කිරීම
28 විදුහල්පතිවරුන් සඳහා ලබා දෙනු ලබන විශේෂ දීමනාව සංශෝධනය කිරීම
29 ගුරු උපදේශක සේවය ස්ථාපනය කිරීම
30 රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.