• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝහල් සඳහා අවශ්‍ය ඩෙෆරසිරොක්ස් ඖෂධය මිල දී ගැනීම
- රුධිර පාරවිලයන්හිදී සිරුර තුළ යකඩ එකතු වීම සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඩෙෆරසිරොක්ස් ඖෂධය මිලිග්රෑම් 400 පෙති 1,250,000 ක් මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.