• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල වරායේ යොට් යාත්‍රා අංගණය සංවර්ධනය කිරීම
- ගාලු වරායේ රුවල් නැව් යාත්‍රා මධ්‍යස්ථානයක් සංවර්ධනය කර මෙහෙයුම් කිරීම සහ ඊට අදාළ ව්‍යාපාර සිදු කිරීම සඳහා කැමැත්තක් දක්වන සුදුසු සංවර්ධකයෙකු/ආයෝජකයෙකු හඳුනාගැනීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි 'Swiss Challenge' ක්‍රමවේදය අනුගමනය කරමින් යෝජනා කැඳවීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.