• Increase font size
  • Default font size
  • Decrease font size



2016-11-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය ආයතනවල පොදුවේ භාවිත වන අයිතමයන් මිල දී ගැනීම සඳහා ස්වාධීන මධ්‍යගත ප්‍රසම්පාදන ආයතනයක් පිහිටුවීම
2 ආබාධිත රණවිරුවන් සඳහා කෘත්‍රීම උපාංග සෑදීමේ කටයුතු වෙනුවෙන් රාගම 'රණවිරු සෙවණ' තුළ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
3 නාවික අනතුරු හේතුවෙන් සිදු විය හැකි සාගරයට ඉන්ධන කාන්දුවීම් සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ වන්දි ලබා ගැනීම
4 ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා නිෂ්පාදකයාගේ/ වෙළෙන්දාගේ හා පාරිභෝගිකයන්ගේ වගකීම
5 මාතර මහරෝහලේ මාතෘ හා ළදරු ඒකක සංවර්ධනය කිරීම
6 ළමා ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණය - 2015/16
7 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි මිල දී ගැනීම
8 මාතර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර IV ක්‍රියාත්මක කිරීම
9 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන පනතට යෝජිත සංශෝධන
10 'සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් සඳහා නිපුණතා වැඩසටහන' වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර උපයෝගීතා ගිවිසුම අත්සන් කිරීම
11 කොළඹ කොටුව/පිටකොටුව - බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම
12 තලංගම පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා බත්තරමුල්ල, පාර්ලිමේන්තු පාරෙහි පිහිටි ඉඩම් කොටසක් වෙන්කර දීම
13 2017 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි කිරීම
14 පුණ්‍යාධාර භාර අරමුදලක් පිහිටුවීම - ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා විශ්‍රාම ශාලාව (SLBPR)
15 දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - (අපරාධ වරදක වගකීම දැරීමේ අවම වයස් සීමාව ඉහළ නැංවීම)
16 විදේශගත ශ්‍රමිකයන් සඳහා යෝජිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
17 විධිමත් කසළ කළමනාකරණ වැඩසටහනක් යටතේ රාජ්‍ය ආයතනවල එකතු වන කසළ වෙන් කොට බැහැර කිරීම
18 ගින්නෙන් හානියට පත් කිලිනොච්චි පොදු වෙළෙඳ‍පොළේ කඩසාප්පු වෙනුවෙන් වන්දි මුදල් ලබා දීම
19 හබරාදූව 'නිල සෙවණ' නිවාස යෝජනා ක්‍රමය නවීකරණය කිරීම
20 යෝජිත කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය (මූල්‍ය නගර ව්‍යාපෘතිය) ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් පිළිගැනීම
21 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීම
22 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාත් ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
23 ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වායු සමනය කරන ලද මගී මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල 06ක් සැපයීම
24 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.