• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර IV ක්‍රියාත්මක කිරීම
- මාතර අදියර IV ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ‍ෙඩාලර් මිලියන 76.83ක හා රුපියල් මිලියන 2,448.81ක ණය මුදලක් ලබාගැනීම සඳහා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.