• Increase font size
  • Default font size
  • Decrease font size



2016-08-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් පොලිස් නිලධාරින්ට සහන සැලසීම
2 මූල්‍ය නගරය (Financial City - FC)
3 සදාචාරසම්පන්න සමාජයක් ගොඩනැඟීමේ අරමුණින් ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන
4 ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ජපාන රූපවාහිනි වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය
5 ස්විස් විමසුම් කාර්යපටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ
6 ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන හා පාලන ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම
7 රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් හා අමුත්තන් වෙත රූපවාහිනි තිර මඟින් සෞඛ්‍ය තොරතුරු, ප්‍රවෘත්ති හා දැන්වීම් ප්‍රචාරණය කිරීම
8 මූල්‍ය වත්කම් කළමනාකරණය කිරීමේ ආයතනය පිහිටුවීම
9 කාර්යසාධන හා කාර්යක්ෂමතා කළමනාකරණ ඒකකය පිහිටුවීම
10 2016 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
11 විශේෂ තැන්පත් ගිණුම් පනත
12 ශ්‍රී ලංකාවේ උසස් ගණයේ කෞතුක භාණ්ඩවල අනුරූ විදේශ රටවල ප්‍රදර්ශනය සඳහා ලබා දීම
13 රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (CERA) ස්ථාපිත කිරීම
14 බස්නාහිර කලාපීය මහා නගර වැඩසටහන යටතේ සුහුරු නගර (Smart City) ඉදි කිරීම
15 බස්නාහිර කලාපීය මහා නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසාය මණ්ඩලයේ සහයෝගය ලබාගැනීම
16 දඹුල්ලේ පිහිටි ඉඩමක් ශීතාගාරයක් ඉදි කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත ලබා දීම
17 ජපානයේ දියුණු කෘෂිකාර්මික තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වල්පිට ගොවිපළෙහි අධි තාක්ෂණ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
18 ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) ශක්තිමත් කිරීම
19 රජයේ රෝහල් සඳහා රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදිත ශල්‍යාගාර අත්වැසුම් ප්‍රසම්පාදනය කිරීම
20 වත්තල, යෝජිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කිරීම
21 මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
22 කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම - II අදියර
23 ආගාමික හා විගාමික නීති බලගැන්වීමේ මධ්‍යස්ථානය ඉදි කිරීම
24 රාජ්‍ය නිලධාරින් සඳහා දිස්ත්‍රික් මට්ටමින් නේවාසිකාගාර පහසුකම් සැපයීමට ගොඩනැඟිලි ඉදි කිරීම
25 ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නව බහුකාර්ය සටන් ගුවන්යානා සහ අදාළ අවි ආයුධ මිල දී ගැනීම
26 අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සහ නින්තවූර් ප්‍රදේශවලට බලපාන වෙරළ ඛාදනය සහ ඉන් විපතට පත් පුද්ගලයින්ට වන්දි ගෙවීම පිළිබඳව වාර්තා කිරීම පිණිස කමිටුවක් පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.