• Increase font size
  • Default font size
  • Decrease font size



2015-07-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ‘ප්‍රශංසනීය සේවා පදක්කම’ ප්‍රදානය කිරීම සඳහා පොදු ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම
2 ගිරිනෝප්ස් වල්ලා (Gyrinopswalla) (වල්ලපට්ටා)ශාක විශේෂය අපනයනය විධිමත් කිරීම
3 ජපාන මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2015
4 රාජගිරිය,ගණේමුල්ල සහ පොල්ගහවෙල ගුවන් පාලම් ඉදි කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
5 2015 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
6 ශ්‍රී ලංකා රජය සඳහා ජාතික දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
7 අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- ක සහතික මිලක් පවත්වාගෙන යාම
8 යාපනය - කිලිනොච්චිය ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අතිරේක අරමුදල් අවශ්‍යතාව
9 බත්තරමුල්ලේ පිහිටි ඉඩම් කොටසක් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත වෙන් කර දීම
10 කොළඹ වරායේ බත්තලක් මත පිහිටුවා ඇති සීමාසහිත (Colombo Power) පෞද්ගලික සමාගමට අයත් මෙ.වො. 60 ක ධාරිතාවයකින් යුතු විදුලිබලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය වෙත අත්පත් කර ගැනීම
11 ජාතික රුධිර පාරවිලයන සේවා පනත
12 වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කරන ලද ඇඳන් 200 කින් සමන්විත නව වාට්ටු සංකීර්ණය සඳහා වෛද්‍ය උපකරණ හා ලී බඩු ලබාදීම
13 ආසියානු ඵලදායීතා සංවිධානය සමඟ 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ජාත්‍යන්තර පුහුණු වැඩමුළුව
14 නිවර්තන කලාපීය පලතුරු සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ 6 වන සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම -
15 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
16 කොරියානු ජනරජයේ රැකියා සඳහා සේවකයන් යැවීම පිළිබඳව ශ්‍රී ලංකාව හා කොරියාව අතර අවබෝධතා ගිවිසුම
17 කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කොට සැලකීම් පිටුදැකීම පිළිබඳ සම්මුතියේ 20(1) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම
18 යුරෝපීය සංගම් මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරවා ගැනීම සඳහා වන ක්‍රියාත්මක සැලැස්මේ වර්තමාන ප්‍රගතිය
19 සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා 2015/2016 වර්ෂයට අවශ්‍ය ලිහිසිතෙල් (Lubricating Oil) මිල දී ගැනීම
20 යාපනය ශික්ෂණ රෝහලේ නව හෙද නේවාසිකාගාරයක් ඉදි කිරීම
21 සායන ගොඩනැඟිල්ල දීර්ඝ කිරීම (II අදියර) - මහ රෝහල, කළුතර
22 නගමු පුරවර - මහල් නිවාස හා යටිතල පහසුකම් නවීකරණය - 2015
23 තේ ශක්ති අරමුදල ප්‍ර‍තිව්‍යූහගත කිරීම
24 අපවත් වි වදාළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිරිධම්මරක්ඛිත වංසාලංකාර අනුවජ්ජක මල්දෙනියේ ජිනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම
25 පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2015 කාල පරිච්ඡේදය තුළ දී අග්‍රාමාත්‍යවරයා හා සෙසු අමාත්‍යවරුන් විසින් සිය පක්ෂයේ/අපේක්ෂකත්වයේ ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.