• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියානු ජනරජයේ රැකියා සඳහා සේවකයන් යැවීම පිළිබඳව ශ්‍රී ලංකාව හා කොරියාව අතර අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් සඳහා කොරියානු ජනරජයේ රැකියා ලබා දීමේ ක්‍රියාවලියෙහි පාරදෘශ්‍යභාවය හා කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ දෙරට අතර සහයෝගිතාව සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් පවත්වාගෙන යාම පිණිස රැකියා බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීමේ අරමුණින් කොරියානු ජනරජ‍යේ රැකියා හා කම්කරු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර, ඉහත ගිවිසුම අත්සන් තබා ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.