• Increase font size
  • Default font size
  • Decrease font size



2015-07-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යාපනය සහ පේදුරුතුඩුව පොලිස් ස්ථාන ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය සංශෝධනය කිරීම
2 ජලභීතිකා රෝග ආඥාපනත සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඒකාබද්ධ කොට නව පනතක් සැකසීම
3 විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ට පාරිතෝෂික ලබා දීම සඳහා රාජ්‍ය බැංකු මඟින් සපයනු ලැබූ චක්‍රීය ණය සීමාව ඉහළ නැංවීම
4 කළුතර නාගරික මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ සහ කැලිඩෝ වෙරළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
5 ප්‍රමුඛතා පදනම මත ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නළ ජල සේවා ආවරණය පුළුල් කිරීම සඳහා ජලසම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම
6 මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන
7 නෙදර්ලන්ත ආධාර යටතේ කළුතර මහ රෝහලට විශේෂිත මාතෘ හා ළමා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් ලබා දීම
8 මහරගම ජාතික පිළිකායතනයේ නවීන පහසුකම් වලින් යුතු පිළිකා රෝහල ඉදි කිරීම
9 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකා රජය හා ඉරාක රජය අතර අවබෝධතා ගිවිසුම
10 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගත් ණය
11 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ඉඩම නිදහස් දීමනාවක් වශයෙන් එම ආයතනයට පැවරීම
12 නාගරික දුම්රිය පද්ධතිය විදුලියකරණය
13 2015 ජාතික සුරක්ෂිත දිනය සැමරීම
14 ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් සංගමය සංස්ථාගත කිරීම
15 ජාතික මිනුම් පර්යේෂණාගාරයේ ඉදි කිරීමේ කටයුතු අවසන් කිරීම සහ එහි අතිනිරවද්‍ය වායු සමීකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම
16 මන්නාරම් ද්‍රොණියේ දැනට සොයාගෙන තිබෙන ස්වාභාවික වායු සංචිත සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම
17 නැ‍ඟෙනහිර බහලු පර්යන්තයෙහි සංවර්ධනය හා මෙහෙයුම් විකල්ප
18 හම්බන්තොට වරායේ පළමු අදියරේ බහුකාර්ය පර්යන්තයෙහි රෝ-රෝ මෙහෙයුම් සඳහා හවුල් ව්‍යාපාරයකට අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපි කැඳවීම
19 කොළඹ වරායේ මෙහෙයුම් සඳහා වරාය ටග් යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට කුලී පදනම මත ලබා ගැනීම
20 මධ්‍යම අධිවේගී මාර්ගය
21 ජාතික මත්ද්‍ර‍ව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී වැඩපිළිවෙළ එළිදැක්වීම
22 ලංකා සතොස ප්‍රතිව්‍යූහගත කිරීම
23 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015 (සැප්තැම්බර් මස බෙදා හැරීම)
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.