• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 ජාතික සුරක්ෂිත දිනය සැමරීම

- ජාතික සුරක්ෂිත දිනය සෑම වසරකම දෙසැම්බර් 26 වන දිනට යෙදෙන අතර, එම දිනය මේ වසරේ සැමරීම සඳහා වන ජාතික වැඩසටහන "සුරක්ෂිත ශ්‍රී ලංකාවක්" යන ප්‍රධාන තේමාව යටතේ සහ "එක් වෙමු, දුරලන්න ආපදා" යන උපතේමාව යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටත්, එයට සමගාමීව අනෙකුත් අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල සහාය ඇතිව දීපව්‍යාප්තව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.