• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගත් ණය

- ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සිය සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා ගෙන ඇති ණය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසට තමා වෙත ලැබුණු උපදෙස් පරිදි, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ තොරතුරු අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මේ දක්වා ගෙවිය යුතු මුළු ණය ශේෂය රුපියල් බිලියන 215 ක් පමණ වන බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.