• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකා රජය හා ඉරාක රජය අතර අවබෝධතා ගිවිසුම

- දෙරටේ ජනතාව අතර සබඳතා ඇති කරගැනීමේත් හොඳ හිත වර්ධනය කරගැනීමේත් අන්‍යොන්‍ය අවබෝධය ශක්තිමත් කරගැනීමේත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය හඳුනාගනිමින් දෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ සහ වැඩිදියුණු කරගැනීමේ අදහස ඇතිව ශ්‍රී ලංකා රජය හා ඉරාක රජය අතර ඉහත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.