• Increase font size
  • Default font size
  • Decrease font size



2014-05-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රී පාද අඩවිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
2 පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඉඩමක් කොට්ටාව නගරයේ සංවර්ධනය සඳහා පවරා ගැනීම
3 ඇහැළියගොඩ නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම
4 රෝග නිධානය හඳුනා ගත නොහැකි නිදන්ගත වකුගඩු රෝගයේ හඳුනා ගැනීමේ පරීක්ෂාව හා එයට ප්‍රතිකාර කිරීම සඳහා රෝග පරීක්ෂා සායන ස්ථාපිත කිරීම
5 15. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මැලේසියාවේ හයිරැක්ස් ඔයිල් එස්.ඩී.එන්. බී.එච්.ඩී. සමාගම හා එක්ව ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවෙහි පිහිටුවීම
6 16. 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සහ 2005 අංක 11 දරන සමිති ආඥාපනත (සංශෝධන) පනත සමඟ කියවිය යුතු 1891 අංක 16 (123 පරිච්ඡේදය) දරන සමිති ආඥාපනත යටතේ සකස් කරන ලද නියෝග
7 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරනු වස් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අධ්‍යයන කණ්ඩායමක් පිහිටුවීම -
8 අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයකු වශයෙන් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සමඟ කොරියානු ජනරජයේ සිදු කළ නිල සංචාරය
9 රසදිය සම්බන්ධ මිනමාටා සම්මුතිය අත්සන් තැබීම
10 ජාතික ඕසෝන් ඒකකයේ සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, අනුකූලතා සහාය වැඩසටහන මඟින් සංවිධානය කරනු ලබන දකුණු ආසියානු ඕසෝන් නිලධාරින්ගේ ජාලගත රැස්වීම - 2014 මැයි 27 සිට 30 දක්වා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී -
11 මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ගොවි ජනපදවල කෘෂිකාර්මික ප්‍රජාව දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරු කරවීමේ ව්‍යාපෘතිය -
12 ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ප්‍රතිපත්තිය
13 ශ්‍රී ලංකාවේ ජල මුලාශ්‍ර, ඒවායේ ජල පෝෂක ප්‍රදේශ, ජලාශ රක්ෂිත සහ ගංගා ඇළදොළ රක්ෂිත ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම
14 ක්‍රීඩාවේ උන්නතිය සඳහා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
15 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ (සංශෝධිත පරිදි) 3(3) ඡේදය යටතේ නිවේදනය - කොළඹ 03, ආර්.ඒ.ද මැල් මාවතේ මිශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීමේ යෝජනාව
16 ගාලු මුවදොර සිට ගල්කිස්ස දක්වා කොළඹ මුහුදු තීරයේ සුරක්ෂිතභාවය හා සංවර්ධනය අරභයා ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා බොස්කාලිස් ඉන්ටනැෂනල් බී.වී. සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම්වල යෝජනාව
17 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා 3(2) ඡේදය යටතේ සලසා ඇති විධිවිධාන ප්‍රකාර ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා අනුමැතිය
18 ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් 1,000 ක් ඉදි කිරීම
19 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වෛද්‍ය අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන සඳහා මහල් අටකින් යුතුව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
20 උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
21 2014 සැප්තැම්බර් 17 “ශ්‍රීමත් අනගාරික ධර්මපාල දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම
22 බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහල, විශේෂිත මාතෘ හා ළමා රෝහලක් ලෙස සංවර්ධනය කිරීම
23 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
24 වර්තමානයේදී ක්‍රියාත්මක කරමින් පවත්නා උතුරු - නැ‍ඟෙනහිර පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ (පුර නැගුම) ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියානු මූල්‍ය කටයුතු හා වෙළඳාම පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ඇ.ඩො. මිලියන 18.8ක මූල්‍ය ප්‍රදානයක් ලබාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.