• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවේ උන්නතිය සඳහා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- ක්‍රීඩා සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ ඇ‍ෆ්ගනිස්ථානය අතර අත්සන කරන ලද අවබෝධතා ගිවිසුම සඳහා ආවරණ අනුමැතිය ලබාගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.