• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් මිලියන 38.06 ක මුළු වියදමකින් තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා සහ එම කාර්යය සඳහා අරමුදල් 2015 දී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ වැය ශීර්ෂය යටතේ වෙන් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.