2014-05-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය |
16. 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සහ 2005 අංක 11 දරන සමිති ආඥාපනත (සංශෝධන) පනත සමඟ කියවිය යුතු 1891 අංක 16 (123 පරිච්ඡේදය) දරන සමිති ආඥාපනත යටතේ සකස් කරන ලද නියෝග - අංක 1841/8 හා 2013-12-18 දිනැති අති විශේෂ ගසැට් පත්‍රයේ සහ අංක 1847/2 හා 2014-01-27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් අය කර ගැනෙන නව ගාස්තු නියම කර දක්වන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. |