• Increase font size
  • Default font size
  • Decrease font size



2013-12-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අලුත්කඩේ පිහිටි ඉඩම් කොටසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දීම
2 නේපාලයේ ලුම්බිණි නුවර ස්ථාපිත ශ්‍රී ලංකා විහාරය ආශ්‍රිත පාලමේ කටයුතු සම්පූර්ණ කිරීම හා දුටුගැමුණු විශ්‍රාම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
3 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 අධිකාරිය) යටතේ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා වන ජාතික සීමා නිර්ණය කමිටුවේ නිල කාල සීමාව මාස දෙකකින් දීර්ඝ කිරීම
4 ආබාධිත බව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම
5 ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධනය
6 දිවිනැඟුම ජාතික සංවර්ධන වැඩසටහනේ V අදියර සඳහා පැළ සපයා ගැනීම
7 පාංශු සංරක්ෂණය හා ඉඩම් හායනය වැළැක්වීම සඳහා නව නීති කෙටුම්පතක් සඳහා වූ යෝජනාව
8 ජාතික සුරක්ෂිත දිනය සැමරීම - 2013
9 ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ගැනීමේ ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි 02ක් බදු පදනම මත ලබාදීම සඳහා අනුමැතිය ලබාගැනීම
10 ව්‍යාපෘති අදියර I යටතේ සීමාසහිත ලංකා නැව් සංස්ථාව සඳහා නෞකා 02ක් මිල දී ගැනීම
11 ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය - උපදේශක සේවා ප්‍රසම්පාදනය කිරීම
12 හලාවත සහ පුත්තලම මතුපිට ජලය සංවර්ධනය කිරීම - ආසියානු සංවර්ධන බැංකු ආධාර සැපයෙන වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය
13 ණය මුද‍ල්වල ඉතිරි අරමුදල් උපයෝගී කොට ගෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වැඩ අවකාශය පුළුල් කිරීම ක්‍රියාත්මක කිරීම
14 2013/2014 මහ කන්නය සඳහා පොහොර ප්‍රසම්පාදනය කිරීම
15 හාලිඇල, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විගමනික සම්පත් මධ්‍යස්ථානයක් ඉදි කිරීම
16 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දඹුල්ල පිහිටි පුහුණු මධ්‍යස්ථානය පූර්ණ පහසුකම් සහිත විගමනික සම්පත් මධ්‍යස්ථානයක් බවට උසස් කිරීම සඳහා නවාංග සහ වෙනස් කිරීම්
17 රත්මලාන/මොරටුව සහ ජා-ඇල/ඒකල ප්‍රදේශයන්හි අපවිත්‍ර ජලය පිරිපහදු පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියේ වැඩි වූ උපදේශක සේවා පිරිවැය මූල්‍යයනය කිරීම සඳහා අතිරේක ප්‍රදාන ආධාර ලබාගැනීම
18 ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ කාර්මික උපකරණ සම්පාදනය වෙනුවෙන් ජපානයෙන් රුපියල් මිලියන 520 (ජපන් යෙන් මිලියන 400) ක ප්‍රදාන ආධාර
19 ආරක්ෂිතබව පරීක්ෂා කිරීම සඳහා පොල්ගොල්ල මහවැලි උමග හා නව ලක්ෂපාන විදුලි බලාගාර උමග වසා තැබීම
20 දේශීය වෙළඳපොළට පෙට්‍රල් 90 (RON) වෙනුවට පෙට්‍රල් 92 (RON) හඳුන්වාදීම
21 චීන ආධාර යටතේ උපරිමාධිකරණ සංකීර්ණය නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය
22 ද්විතීයික පාසල් 1,000ක් ප්‍රතිනිර්මාණ වැඩසටහන යටතේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර සඳහා උපකරණ සැපයීම
23 ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.