• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නේපාලයේ ලුම්බිණි නුවර ස්ථාපිත ශ්‍රී ලංකා විහාරය ආශ්‍රිත පාලමේ කටයුතු සම්පූර්ණ කිරීම හා දුටුගැමුණු විශ්‍රාම ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම

- සඳහා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ගරු දි.මු.ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව සම්බන්ධයෙන්, 2014 වර්ෂය සඳහා අමාත්‍යාංශය වෙත වෙන් කර දී ඇති මුදල් ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගෙන එම කාර්යයන් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.