• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ගැනීමේ ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි 02ක් බදු පදනම මත ලබාදීම සඳහා අනුමැතිය ලබාගැනීම

- දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ගැනීමේ ස්ථාන සඳහා හඳුනාගනු ලැබූ ඉඩම් දෙකෙන් (02), රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් ලබාදෙන ලද තක්සේරුව අනුව සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ අනුබද්ධ සමාගමකට අවුරුදු 30ක කාලයකට බදු දීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.