• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධනය

- සමාජ සේවා අමාත්‍ය, ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව සමාජ‍ සේවා අමාත්‍යාංශය මඟින් සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක අමාත්‍යාංශය සහ මෙයට සහභාගී වන්නන් ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික අලෙවි නියෝජිත ආයතන වලද සහයෝගය ලබා ගෙන ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.