• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හාලිඇල, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විගමනික සම්පත් මධ්‍යස්ථානයක් ඉදි කිරීම

- ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් උත්පාදනය කරනු ලබන මුදල් උපයෝගි කොට ගෙන විදේශ සේවා නියුක්තිකයන්ට වඩා හොඳ සේවාවක් සැලසීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය, ගරු ඩිලාන් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.