• Increase font size
  • Default font size
  • Decrease font size

2013-12-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013/2014 මහ කන්නය සඳහා පොහොර ප්‍රසම්පාදනය කිරීම

- 2013 - 2014 මහ සහ කන්නය සඳහා පොහොර ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව මහා 60. භාණ්ඩාගාරයේ පිරිවිතරයන්ට යටත්ව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කොට ඇති පරිදි ප්‍රදානය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.