• Increase font size
  • Default font size
  • Decrease font size



2018-05-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නව ආගාමික හා විගාමික පනතක් කෙටුම්පත් කිරීම
2 ඇමරිකා එක්සත් ජනපද සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම
3 ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම
4 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
5 සෞඛ්‍ය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
6 දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ආයෝජකයින් සමඟ බද්ධ ව්‍යාපාර පිහිටුවීම
7 යාපනය ශික්ෂණ රෝහලේ තෙමහල් පුරුත්ථාපන මධ්‍යස්ථානය ඉදි කිරීම හා උපකරණ ලබා දීම සහ තුන් අවුරුදු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීම
8 'කාන්තා ව්‍යවසායකත්ව මූල්‍යාධාර වැඩසටහන' ක්‍රියාත්මක කිරීම
9 'ජලය තුළ ජීවය' (නීල තිරසර සංවර්ධන අරමුණ) පිළිබඳ කලාපීය සමුළුව 2018 ජුනි මස 21 හා 22 දිනයන්හිදී කොළඹදී පැවැත්වීම
10 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී ‍අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත සංශෝධනය කිරීම
11 ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශක්තිමත් කිරීම
12 ශ්‍රී ලංකාව තුළ ආයෝජන සේවා සැපයීම සඳහා තනි කවුළු ආයෝජන පහසුකම් සැලසීමේ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම
13 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ගුවන් ගමන් කළමනාකරණ පද්ධතියක් සැපයීම
14 කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) ක්‍රියාත්මක කිරීම
15 දියවැඩියා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
16 මාදම්පිටිය, කිඹුලා ඇළවත්ත නිවාස ව්‍යාපෘතියේ උපරි ව්‍යුහ වැඩ සැලසුම් කිරීම, ඉදි කිරීම හා මූල්‍යනය කිරීම
17 ශ්‍රී ලංකා‍ මුහුදු ප්‍රදේශය සිතියම්ගත කිරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු කිරීමට මල්ටි බීම් එකෝ සවුන්ඩරයක් (Multi Beam Echo Sounder) මිල දී ගැනීම
18 ජපාන රජය, ඉන්දියානු රජය, චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ද්‍රවීකෘත ස්වාභාවික වායු විදුලි බලාගාර 03ක් ස්ථාපිත කිරීම
19 ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
20 රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ නැවීමේ ව්‍යාපෘතිය (PSEP)
21 කැලණිය පැරණි දුම්රිය පාලම ඉදි කිරීම
22 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීම
23 ග්ලයිෆොසේට් භාවිතයේ බලපෑම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.