• Increase font size
  • Default font size
  • Decrease font size

2018-05-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
දෙරට අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.