• Increase font size
  • Default font size
  • Decrease font size



2014-09-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මනුෂ්‍ය හෘද කපාට බැංකුවක් ස්ථාපිත කිරීම
2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර වෙළඳ, ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ ගිවිසුම
3 පොදුවේ බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයෙහි තාක්ෂණික සහ ආයෝජන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ සීෂෙල්ස් රාජ්‍යයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ සීෂෙල්ස් ජනරජයේ පාරිසරික සහ බලශක්ති අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම
4 ලෝක ජනාවාස දින සැමරුම - 2014
5 දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය යටතේ දේශගුණ තාක්ෂණ මධ්‍යස්ථානය සහ ජාලය (CTCN) සඳහා ජාතික බලයලත් ආයතනය නම් කිරීම
6 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම
7 නියඟයෙන් වගා හානි වූ ගොවීන්ට බිත්තර වී ලබා දීම
8 දිවිනැඟුම ජාතික සංවර්ධන වැඩසටහන - VI අදියර - 2014 සඳහා එළවළු බීජ සහ පලතුරු පැළ සැපයීම
9 ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දුම්රිය මාර්ග නැවත ඉදි කිරීම සඳහා ඉන්දියානු ණය මුදල් ලබා දීමේ ක්‍රමය යටතේ එළඹෙන ලද ගිවිසුම්වල මූල්‍ය විචලනයන්
10 ශ්‍රී ලංකාව හා අසර්බයිජානය අතර ද්වීපාර්ශ්වීය ගුවන් සේවා සාකච්ඡාව
11 යාපනයේ පලෙයිහි පිහිටා ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම පොල් වගා කිරීමේ මණ්ඩලයට පැවරීම
12 ක්‍රීඩාවේ උන්නතිය සඳහා ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
13 හම්බන්තොට, මාතර සහ කඳාන හෙද විදුහල්වල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
14 කෝ ඇමොක්සික්ලේව් පෙති බීපී මිලි ග්‍රෑම් 625 හෝ ඇමෝක්සිලින් සහ කැල්වියුලනේට් පොටෑසියම් පෙති යූඑස්පී මිලි ග්‍රෑම් 625 ක පෙති 10,000,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
15 තඹුත්තේගම ජලසම්පාදන ව්‍යාපෘතිය - පවිත්‍රාගාරය සහ සිවිල් හා යාන්ත්‍රික සහ ඉංජිනේරු වැඩ සඳහා සැලසුම් කොට ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව
16 කිරිඉබ්බන් වැව ජලසම්පාදන ව්‍යාපෘතිය; බඩල්කුඹුර - අළුපොත ජලසම්පාදන ව්‍යාපෘතිය
17 ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක වන මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය (ජී.සී.ඩබ්ලිව්.එම්.පී.) - සැලසුම් සහ අධීක්ෂණ උපදේශක සඳහා සැලසුම් කිරීම්, අධීක්ෂණ සහ කළමනාකරණ උපදේශන සේවා (ඩී.එස්.සී.) කොන්ත්‍රාත්තුව යටතේ අතිරේක වැඩ
18 නඟමු පුරවර 2014 - තෙවන අදියර - මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම හා යටිතල පහසුකම් සැපයීම
19 රජරට හා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යා පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට වෛද්‍ය උපකරණ සැපයීම
20 මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය සංවර්ධනය කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
21 2013 වර්ෂය සඳහා අතිරේක සිසුන් බඳවා ගැනීමට පහසුකම් සැලසීම සඳහා විශ්වවිද්‍යාලවලට යටිතල පහසුකම් සැපයීම
22 කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර සඳහා වන ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර I සහ බෙන්තොට ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
23 ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර ද්විපාර්ශ්වික ගිවිසුම
24 94. 2015 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත
25 තල්පිටිගල ජලාශ ව්‍යාපෘතියේ මූලස්ථායි වැඩවල ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.