• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවේ උන්නතිය සඳහා ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- ක්‍රීඩාවේ උන්නතිය සඳහා දෙරට අතර ඉහත සඳහන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව‍ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.