• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදුවේ බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයෙහි තාක්ෂණික සහ ආයෝජන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ සීෂෙල්ස් රාජ්‍යයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ සීෂෙල්ස් ජනරජයේ පාරිසරික සහ බලශක්ති අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම

- විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් යෝජනා කරනු ලැබ ඇති පරිදි ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.