• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරිඉබ්බන් වැව ජලසම්පාදන ව්‍යාපෘතිය; බඩල්කුඹුර - අළුපොත ජලසම්පාදන ව්‍යාපෘතිය

- කිරිඉබ්බන් වැව ජලසම්පාදන ව්‍යාපෘතිය සහ බඩල්කුඹුර - අළුපොත ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහ මූල්‍යමය යෝජනා කැඳවීම සඳහාත් එසේ ලැබෙන යෝජනා ඇගයීම පිණිස ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහාත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.