• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා අසර්බයිජානය අතර ද්වීපාර්ශ්වීය ගුවන් සේවා සාකච්ඡාව

- ශ්‍රී ලංකා රජය සහ අසර්බයිජාන් රජය අතර ඉහත ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, ගරු පියංකර ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.