• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට, මාතර සහ කඳාන හෙද විදුහල්වල අලුත්වැඩියා කටයුතු සිදු කිරීම

- කඳාන, හම්බන්තොට සහ මාතර හෙද විදුහල්හි නවීකරණ සහ අලුත්වැඩියා කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව මහවැලි උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.