• Increase font size
  • Default font size
  • Decrease font size

2014-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දුම්රිය මාර්ග නැවත ඉදි කිරීම සඳහා ඉන්දියානු ණය මුදල් ලබා දීමේ ක්‍රමය යටතේ එළඹෙන ලද ගිවිසුම්වල මූල්‍ය විචලනයන්

- ඕමන්තෙයි - පලෙයි සහ මැදවච්චිය - මඩු පාර දුම්රිය මාර්ග නැවත ඉදි කිරීමේ කටයුතු අවසන් කර දුම්රිය සේවාවන් යථා තත්ත්වයට පත්කර ඇත. මේ වන විට මඩු පාර - තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය සහ සංඥා හා විදුලි සංදේශ සේවා ඉදි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. ඉහත ඉදි කිරීම් කටයුතුවලට අදාළ මුල් වියදම් ඇස්තමේන්තුව සංශෝධනය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය, ගරු කුමාර වෙල්ගම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.