• Increase font size
  • Default font size
  • Decrease font size



2019-09-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ ජාතික තිරසර සංවර්ධන දැක්ම 2030
2 ජාතික තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය හා උපක්‍රමය
3 මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් වන ඉඩම් හිමියන්ගෙන් අත් කරගනු ලබන ඉඩම් සඳහා තක්සේරු වටිනාකමට අමතරව වන්දි දීමනාවක් ගෙවීම
4 උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවාගැනීම හා පුහුණුව
5 පරිවර්තනය, ප්‍රතිසංධානය සහ අන්තර්කරණීය ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ වීම ශක්තිමත් කිරීමේ (STRIDE) ව්‍යාපෘතිය
6 දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මූල්‍යාධාර
7 මහනුවර, නුවරවෙල වෙළඳ සංකීර්ණය හා ක්‍රීඩාගාරය ඉදි කිරීම සඳහා රු. මිලියන 121 ක ප්‍රතිපාදන වෙන් කර ගැනීම සඳහා අනුමතිය ලබා ගැනීම
8 කළුතර දිස්ත්‍රික් මහ රෝහලෙහි බාහිර රෝගී අංශ ගොඩනැඟිල්ල ඉදිකිරීම
9 අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවා ඒකකය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
10 2019 වර්ෂයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ලබා දුන් මහාභාණ්ඩාගාර ප්‍රතිපාදන භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
11 සබරගමුව පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටස් වෙන්කිරීම
12 'මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව', 'ජාතික ප්‍රවාහන සුරක්ෂාව පිළිබඳ කොමිෂන් සභාව' නමින් ස්ථාපනය කිරීම
13 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සංශෝධන
14 දණ්ඩ නීති සංග්‍රහයට සහ 1979 අංක 15 දරන අපරා‍ධ නඩු විධිවිධාන සංග්‍රහයට කරනු ලබන සංශෝධනය
15 දඩ මුදල් වැඩි කිරීම (1997 අංක 30 දරන ඇප පනත)
16 වීරවිල හා ඇඹිලිපිටිය තුංකම කෘෂිකාර්මික හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හා මහර බන්ධනාගාරය ආශ්‍රිතව කාන්තා රැඳවි පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
17 2019 අගොස්තු 01 දින සිට 2020 ජූලි 31 දක්වා වන කාල සීමාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A 330-200 ගුවන් යානා ගොඩබැස්වීමේ ජියර් පද්ධති නවීකරණ වැඩසටහන සඳ්‍රහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
18 තෘතීය සත්කාරක රෝහල්වල, ප්‍රධාන වශයෙන් කිරීටක ධමනි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන පහසුකම් සහ උපකරණ වැඩිදියුණු කිරීම සඳහා අදාළ සැලසුම් නිර්මාණය කිරීම, ටෙන්ඩර් ක්‍රියාවලියේදී සහාය දැක්වීම, අධීක්ෂණය සහ පුහුණු කිරීම සඳහා උපදේශන සේවාවන් ප්‍රසම්පාදනය කිරීම
19 යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීම
20 'සුඛිතපුරවර නගර සංවර්ධන වැඩසටහන' යටතේ ව්‍යාපෘති තුනක් සඳහා ජාතික ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය යටතේ ඊට අනුබද්ධිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම
21 වියළි කලාප සංවර්ධන ව්‍යාපෘතිය
22 නැ‍ඟෙනහිර කොළඹ ශික්ෂණ රෝහල නිදහස් සහ මුදල් ගෙවන පදනම මත සේවා සපයන "මිශ්‍ර සේවා ආකෘතියක්" ලෙසින් කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.