• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීම
- යාපනය නගර ශාලාව සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.