• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 වර්ෂයේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ලබා දුන් මහාභාණ්ඩාගාර ප්‍රතිපාදන භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- 2019 වර්ෂය සඳහා අයවැය මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්, ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 20 ඉක්ම වූ ‘සේරුවාවිල සංවර්ධනය - අදියර ІІ’, ‘යාපනය නගර සංවර්ධනය - බස් නැවතුම්පොළ - අදියර ІІ’, ‘වැලිකන්ද නගර වැඩිදියුණු කිරීම’, ‘එළුවන්කුළම - අරුවක්කාඩු මාර්ග වැඩිදියුණු කිරීම’ සහ ‘අත්තිඩිය ළමා නිවාසය - අදියර ІІ’ යන ව්‍යාපෘති පහ(05) ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.