• Increase font size
  • Default font size
  • Decrease font size



2019-09-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය වියදම් කළමනාකරණය
2 රථවාහන වැරදි සම්බන්ධ දත්ත හා තොරතුරු කළමනාකරණය, ක්ෂණික දඩ මුදල් එකතු කිරීම සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් ක්‍රියාත්මක කිරීම
3 නෙළුම් කුළුන ව්‍යාපෘතිය - කොළඹ නෙළුම් කුලුන සංකීර්ණය සඳහා යෝජිත වාණිජකරණ ක්‍රියාවලිය
4 අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
5 කැළණිය දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර II
6 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
7 රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය මඟින් කොළඹ වරාය නගරය තුළ රජයට අයත් ගොඩකරන ලද ඉඩම් හි ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසල සහ රෝහල ආදී කඩිනම් සංවර්ධන කාර්යයන් සඳහා උපායමාර්ගික ආයෝජකයින් සෙවීමේ යෝජනා
8 මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු අක්කර 13 රූඩ් 01 පර්චස් 00.95ක් වූ ඉඩම් කොටසක් සී ඒ ක්‍රෂින් පුද්ගලික සමාගම වෙත බදු දීම
9 රත්නපුර දෙමළ විද්‍යාලයට රත්නපුර නව නගරයේ ඉඩමක් වෙන් කිරීම
10 'හරිත උද්‍යාන' අයවැය ශීර්ෂය යට‍තේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ජාතික අයවැයෙන් වෙන් කරන ලද මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
11 ආසියා හා ශාන්තිකර කලාප‍යේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කවුන්සිලය හා විධායක කමිටු රැස්වීම - 2019
12 05 ශ්‍රේණි ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වැඩි පිරිසකට ද්විතියික අධ්‍යාපන පහසුකම් සලසා දීම
13 කොළඹ කොටස් වෙළඳ පොළ විසින් පනවා ඇති පොදු කොටස් හුවමාරු වීමේ අවම සීමාව 10% නියමය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාග්ධනයෙහි රජය සතු ව්‍යාපාර සහ දායකත්ව අරමුදල් මඟින් ආයෝජනය කර එමඟින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් හිමිකාරිත්වය ශක්තිමත් කිරීමේ යෝජනාව
14 'People of Sri Lanka' ග්‍රන්ථයෙන් තෝරාගත් ජනවර්ග 10ක් පිළිබඳ වාර්තාමය වැඩසටහන් 10ක් නිර්මාණය කිරීම
15 අතුරුදහන් වීම පිළිබඳ සහතිකය ලද ග්‍රාහකයන් සඳහා අතුරු සහනාධාරයක් ප්‍රදානය කිරීම
16 එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩලයේ 1540 දරන යෝජනාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම
17 බංග්ලාදේශයේ හදිසි ගංවතුර සහනාධාර සඳහා සංකේතාත්මක පරිත්‍යාගය
18 දංකොටුව ජලසම්පාදන ව්‍යාපෘතිය
19 ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය - පැකේජ 1: 400 kV, 220 kV සහ 132 kV සම්ප්‍රේශන මාර්ග ඉදි කිරීම - කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
20 භූමිගත තඹ කේබල් යටතේ පරිවරණය කර ඇති 240sqmm 3 Core 11kV XLPE 35km සැපයීම හා බෙදාහැරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
21 අනිවාර්ය බෝග වගා රක්ෂණ කටයුතු සඳහා 2019/20 මහ කන්නය හා 2020 යල කන්නය සඳහා ප්‍රතිරක්ෂණ ආවරණ කටයුතු සිදු කිරීම
22 කෘෂිකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය - කෘෂි තාක්ෂණ ආදර්ශන උද්‍යාන සැලසුම් කර ස්ථාපනය කොට, ක්‍රියාත්මක කර, කළමනාකරණය කොට ව්‍යාපෘතියේ සහාය ලබන ගොවි නිෂ්පාදන සංවිධාන වෙත පැවරීම පිණිස උපදේශන සේවාවක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව
23 හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර් 50 බෝතල් 190,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.