• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර් 50 බෝතල් 190,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර් 50 බෝතල් 190,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ස්විස්ටර්ලන්තයේ M/s Baxalta GmbH වෙත ප්‍රදානය කිරීම පිණිස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.