• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
භූමිගත තඹ කේබල් යටතේ පරිවරණය කර ඇති 240sqmm 3 Core 11kV XLPE 35km සැපයීම හා බෙදාහැරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 1 සඳහා 240sqmm 3 Core 11kV XLPE Insulated Under Ground Copper Cables කිලෝ මීටර් 35ක් ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව M/s Phelps Dodge International (Thailand) Limited, No. 159, MOO 10, Theparak Road, Bangpla, Bangplee District, Samutprakarn, 10540, Thailand වෙත ප්‍රදානය කිරීම පිණිස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.