• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බංග්ලාදේශයේ හදිසි ගංවතුර සහනාධාර සඳහා සංකේතාත්මක පරිත්‍යාගය
- මෙම වර්ෂ‍යේ ජූලි මාසයේ සිට බංග්ලාදේශයට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වී ඇති බරපතල ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන බංග්ලාදේශ මහජන රජය වෙත හදිසි ගංවතුර සහනාධාර වශයෙන් ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් පරිත්‍යාග කිරීම පිණිස, විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.