• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය - පැකේජ 1: 400 kV, 220 kV සහ 132 kV සම්ප්‍රේශන මාර්ග ඉදි කිරීම - කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ජාතික සම්ප්‍රේශන හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය - පැකේජ 1: 400 kV, 220 kV සහ 132 kV සම්ප්‍රේශන මාර්ග ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව Joint Venture of Mitsubishi Corporation, Sumitomo Electric Industries Ltd. and Ceylex Engineering (Pvt.) Ltd., 3-1, Marumouchi, 2-chome, Chiyoda-ku, Tokyo 100-8086, Japan වෙත ප්‍රදානය කිරීම පිණිස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.