• Increase font size
  • Default font size
  • Decrease font size



2018-02-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ආරක්ෂක අරමුදල් පනත සංශෝධනය කිරීම
2 හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
3 විසල් රත්නපුර ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සඳහා අරමුදල් සලසා ගැනීම
4 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව ශ්‍රී ලංකාව හා එස්ටෝනියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
5 රත්මලාන ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ දීර්ඝකාලීන සැලැස්ම
6 පොළොන්නරුවේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් ස්ථාපනය කිරීම
7 'ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම් කාර්යාලයක්' ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම
8 අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට අදාළව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම
9 පිළිකා සඳහා වන ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය සමඟ පර්යේෂණ සහයෝගිතා ගිවිසුමකට එළඹීම
10 ආයුර්වේද වෛද්‍ය සභාවේ කටයුතු විධිමත් කිරීම සඳහා නව දේශීය වෛද්‍ය සභා පනතක් හඳුන්වා දීම
11 2018 අයවැය මඟින් යෝජිත 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම
12 පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුළුල් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් පවරා ගනු ලබන ඉඩම් කොටස වෙනුවෙන් විකල්ප ඉඩමක් ලබා දීම
13 විද්‍යුත් ශාක ස්වස්ථතා සහතික නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
14 චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයන් සඳහා චිත්‍රපට සංස්ථා භාරය මඟින් ලබා දෙනු ලබන විශ්‍රාම වැටුප් දීමනාව ඉහළ නැංවීම
15 වෙල්ලස්ස විමුක්ති අරගලයේ 200 වන වර්ෂ පූර්ණ සැමරුමට සමගාමීව මොනරාගල දිස්ත්‍රික්කය තුළ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
16 පළාත් පාලන ආයතන ප්‍රධාන අණපනත් සංශෝධනය
17 කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම
18 විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
19 අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ඒකකයක් ඉදි කිරීම
20 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අවශ්‍ය බූට් සපත්තු (Boot High Leg) යුගල 75,000ක් මිල දී ගැනීම
21 මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම
22 ශ්‍රී ලංකා කඩිනම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
23 ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සාම බලකා වැඩසටහනේ සහාය ලබාගැනීම
24 වර්තමානයේ සිදුවන භූමිතෙල් අවභාවිතය වැළැක්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.