• Increase font size
  • Default font size
  • Decrease font size



2017-10-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලයේ (Secretariat for Coordinating Reconciliation Mechanisms -SCRM ) කාලය දීර්ඝ කිරීම
2 සුරැකුම්පත් විනිමය පනත - 2017
3 බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ නේපාලයේ විදේශ කටයුතු ආයතනය (IFA) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
4 කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම
5 වත්තේගම සමෘද්ධි ප්‍රජාමූල බැංකු ගොඩනැඟිල්ල ඉදි කිරීම
6 ගංවතුර ආපදා හේතුවෙන් වෙනත් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කළ යුතු පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීම
7 විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලේඛනය ස්ථාපිත කිරීම පිණිස වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම
8 'යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෙයි උතුර, තෙන්මාරච්චි' ප්‍රදේශයේ නව කාර්මික විද්‍යාලයක් ස්ථාපිත කිරීම
9 කලුඔයේ ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
10 ශ්‍රී ලංකාව තුළ දූෂණය මැඬ ලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්මත කිරීම
11 රැකියා නියුක්ති බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ සේවකයින් යැවීම සඳහා කොරියානු ජනරජය සමඟ අවබෝධතා ගිවිසුම
12 ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීම් වලට අදාළව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ විදේශීය තැපැල් ආයතන අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම
13 නව මැතිවරණ ක්‍රමය සහ ඒ තුළ කාන්තා නියෝජනය පිළිබඳව මහජනතාව සහ සිවිල් සංවිධාන දැනුම්වත් කිරීමේ වැඩසටහන
14 යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
15 පුත්තලම ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු හදිසි අවස්ථා මිල දී ගැනීම් (Spot Tender) යටතේ මිල දී ගැනීම
16 ඩීසල් ජෙනරේටර් 50ක්, ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ප්‍රවාහනය කොට සවි කිරීම සඳහා වන ටෙන්ඩරය
17 කුඩා වැව් පිළිසකර කිරීම
18 කනිෂ්ඨ ශ්‍රේණියේ පොලිස් නිලධාරින්ගේ විවාහක නිල නිවාස ඉදි කිරීම
19 හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති නාවික තෙල් (MGO) සහ CST ඉන්ධන තෙල් තොග බැහැර කිරීම
20 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පර්යන්ත කළමනාකරණ මෘදුකාංග පද්ධතිය වැඩිදියුණු කිරීම
21 ක්ෂුද්‍ර සහ ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා 'දිවියට උදානය' වැඩසටහන
22 නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා වඩාත් පහසුකම් සහිත වෛද්‍ය, සායනික හා සත්කාරක සේවාවක් සැපයීම
23 2018 වර්ෂය, 'ආහාර නිෂ්පාදන වර්ෂය' ලෙස ප්‍රකාශයට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.